Zoom H2 Portable Handy Recorder

Price
Rs 20000.00
Condition
Used
Phone
0719060606
Delivery
ලංකාවේ ඕනෑම ස්ථානයකට කූරියර් කිරීම කළ හැක
Description

මෙය උසස් තත්වයේ පටිගත කිරීම්වලට භාවිතා කළ හැකි අගේ ගෙන යා හැකි සහ යම් තැනක රඳවා තබා පටිගත කිරීම් කළ හැකි මයික්‍රෆෝනයකි. උස් සංඛ්‍යාත සංගීතයක් ඇතිකරන ගිටාර් වැනි සංගීත භාණ්ඩයක ශබ්දය උවත් උසස් තත්වයෙන් පටිගත කිරීමට මෙම උපකරණය සුදුසුයි.

SD කාඩ් රඳවනයේ පිටත ප්ලාස්ටික් ආවරණයේ කොනක සුළු අඩුපාඩුවක් ඇත.

##################################################

This is a microphone that can be used for high quality recording. It is portable and can also be held stationary for recording purposes.

A minor error is found in the external plastic cover of the SD card holder.